200%කින් ඉහළ ගිය විදුලි බිල රුපියලකින් පහළට…!

May 19, 2023 at 3:03 pm | by emanisa.lk

ජුලි මස පළමුවැනිදා විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට නියමිතය.

කෙසේ වුව ද ඒකක 90ට වැඩියෙන් විදුලිය පරිභෝජනය කරන පරිභෝගිකයන්ගෙන් අය කරන ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.

මේ අතර ඒකක 32-60ත් අතර විදුලි ගාස්තුව රුපියලකින් පමණ පහත දමා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස