13 එපා කියා මේ රටේ තරුණයන් හැට දාහක් මරාගත් ජවිපෙ අද ෆෙඩරල් ඉල්ලනවා

January 21, 2019 at 4:46 am | by admin

මේ රටේ තරුණයන් 60,000ක් මරණයට ගොදුරු කරමින් එදා ජේවීපිය 13 එපා කියා එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් කළත් අද ඊටත් එහා ගිය ෆෙඩරල් පාලනයක් ගෙනැවිත් රට බෙදන්නට සූදානම් වන බවත් දමිළ ජාතික සන්ධානයට, මුස්ලිම් අන්තවාදීන්ට, එක්සත් ජාතික පක්ෂයට හෝ ජේවීපියට වුවමනා ආකාරයට රට විනාශ කරන්නට ඉඩ දිය නොහැකි බවත් සිංහලේ විමුක්ති පෙරමුණේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ ප්‍රකාශ කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස