තිනෙකුගෙන් සමන්විත මෙරට නව කැබිනට් මණ්ඩලය අද (24) පස්වරුවේ දිවුරුම් දුන්නේය. ඊට ජනාධිපති අනුර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අයත්ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
01 ආරක්ෂක
02 මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක
03 බලශක්ති
04 කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
05 අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු
06 අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ
07 කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා
08 වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
09 සෞඛ්‍ය
විජිත හේරත් මහතා
10 බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය
11 ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
12 මහජන ආරක්ෂක
13 විදේශ කටයුතු
14 පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
15 ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම්
මේ අතර අද රාත්‍රී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ සූදානමක් ඇති බව ද වාර්තා වෙයි.