හොරුන්ට දෙවියන් සිහිවෙයි… හොරා කෑ ධනය අයකර ගන්න පනත් තුනක්…!

December 4, 2024 at 12:33 pm | by emanisa.lk

සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව සංශෝධන පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

අද (04) පාර්ලිමේන්තුව අමතමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේ එළැඹෙන කාර්තුවේ දී මෙම නව පනත් ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.

ඇමැතිවරයා සඳහන් කළේ අපරාධ පනත් කෙටුම්පත, මුදාගැනීම, පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත් කෙටුම්පතේ සංශෝධන එලෙස ඉදිරිපත් කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *