හෙට විදුලි කප්පාදුව විනාඩි 100ක් විතරයි..!

April 2, 2022 at 9:42 pm | by emanisa.lk

හෙට (03) දින විදුලි කප්පාදුව පැයයි විනාඩි 40කට සීමා වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව මෙයට පෙර සැලසුම් කළ පැය 6ක විදුලි කප්පාදුව අඩු වනු ඇත.

විදුලි ජනනය සඳහාා අවශ්‍ය ඉන්ධන තොග ලැබීම නිසා විදුලි කප්පාදුව සීමා කරන බවයි, විදුලි බල මණ්ඩලය පවසන්නේ.

විදුලි කප්පාදුව මෙපමණ දුරකට සීමා වූයේ දින ගණනකට පසුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *