හෙට අලුයම 05 දක්වා කොළඹට ඇඳිරි නීතිය…!

July 14, 2022 at 12:08 pm | by emanisa.lk

අද (14) දහවල් 12 සිට හෙට උදෑසන 05 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබේ.

මහජන ආරක්ෂක ආඥා පනතින් ලැබී ඇති බලතල ප්‍රකාරව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඊයේ කොළඹට පනවන ලද ඇඳිරි ඉවත් කරන ලද්දේ අද උදෑසන 05ට වන අතර මේ වන විට මුළු දිවයිනට ම හදිසි නීතිය පනවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *