හිටපු බුද්ධධර්ම සහ සාරධර්ම අධ්‍යක්ෂට හොරා කෑ ලක්ෂ තුනක් ගෙවන්න නියෝග!

January 22, 2019 at 6:39 am | by admin

උතුරු මැද පළාතේ පාසල් දරුවන්ගේ සාරධර්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා පහන් තක්ෂිලාව වැඩමුළු පැවැත්වූ බව පවසමින් වංචා කර ඇති රුපියල් 3,15,000ක මුදල 2019 වසරේ මාර්තු මස 31 වැනි දිනට පෙර රජයට ගෙවන ලෙස උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි අනුරුද්ධ ජයලත් මහතා විසින් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු බුද්ධ ධර්ම හා සාරධර්ම විෂය සහකාර අධ්‍යක්ෂ සහ පොළොන්නරුව මල්ලින්ද ප්‍රාථමික විද්‍යාලයේ වත්මන් විදුහල්පති පී.එස්. රාජසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස