හිටපු පාලකයෝ තෙල් ගබඩා විකුණලා… තෙල් ටිකක් ගබඩා කරගන්න විදිහක් නෑ…!

March 7, 2026 at 5:03 pm | by emanisa.lk

රටට උවමනා තෙල් ප්‍රමාණය ගබඩා කර ගැනීමට ගබඩා පහසුකම් නොමැති බවත් තිබුණු ගබඩාද හිටපු පාලකයන් විකුණා දමා ඇති බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

මේ නිසා ලංකාවට මාසයකට දෙකකට වඩා තෙල් සංචිත ගබඩාකර ගැනීමට හැකියාවක් නොමැති බවටද ඔහු චෝදනා කරයි.

පැරණි පාලකයන් ඒ සඳහා රට සූදානම් කර නොමැති බවත් එන බෝලයට ගැසීම පමණක් සිදුකර ඇති බවත් දේවානන්ද සුරවීර ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *