හිටපු ජනපති රනිල් රිමාන්ඩ්…!

August 22, 2025 at 10:13 pm | by Namal

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු මස 26 දක්වා බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදා හරින ලෙස කරන ලද ඉල්ලීම දීර්ඝ කාලයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *