හිටපු ජනපති රනිල්ට ඇප….!

August 26, 2025 at 4:17 pm | by Namal

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

දෙපාර්ශ්වයේ දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ අතර නීතිපති දෙපාර්තමේන්තුව ඇප ලබා දීමට දැඩි ලෙස විරුද්ධ විය.

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නීතීඥයන් 500කට අධික පිරිසක් අධිකරණයට පැමිණි අතර හිටපු ජනාධිපතිවරයාගේ ආධාකරුවන් විශාල පිරිසක් විරෝධය ප්‍රකාශ කරමින් අධිකරණයෙන් පිටත රැඳී සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *