හැත්තෑහය අවුරුද්දක් කෑ රටක් අවුරුදු එකහමාරෙන් හදන්න බෑ…! – ඇමති සමන්ත විද්‍යරත්න…

March 30, 2026 at 6:50 pm | by emanisa.lk

අවුරුදු 76ක් කෑ රටක් වසර එකහමාරකින් වෙනස් කළ නොහැකි බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ඩීසල් මිල රු. 179කින් ඉහළ දැම්මද ඉන් රු. 100ක් ආණ්ඩුව ජනතාව වෙනුවෙන් දරාගත් බවද පෙට්‍රල් සඳහා රු. 20ක සහනයක් ලබා දුන් බවද ඔහු පෙන්වා දෙයි.

අතිරික්කතයක් තබාගත් නිසා සියලු බර ජනතාවට පැටවීමේ අවශ්‍යතාවක් නැති වූ බවද සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *