හර්ෂණගේ හිස් වූ මන්ත්‍රි ධුරයට තුන්කොන් සටනක්….!

July 7, 2025 at 7:49 pm | by emanisa.lk

මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය භාර ගැනීම සඳහා ඉල්ලා අස්වූ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුමගේ පාර්ලිමේන්තු අසුනට අයෙකු පත් කිරීමේ අවසන් තීරණය ගැනීම එම පක්ෂ නායකත්වය තව දුරටත් කල් දමා තිබේ.

මේ සඳහා නම් තුනක් යෝජනා වී ඇති අතර ඒ, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි සහ නීතිඥ ලාල් විජේනායක ය.

කෙසේ වෙතත් අවසන් වටයේ දී විමල් කැටිපෙආරච්චි සහ උපුල් කුමරප්පෙරුම යන දෙදෙනා පමණක් ඉතිරිව ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *