හම්බන්තොට තෙල් පිරිපහදුවක් හැදීම අපරාධයක්…!

June 13, 2023 at 9:54 am | by emanisa.lk

ඛනිජ තෙල් මිල ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සදහා ඔපෙක් සංවිධානය ඉදිරියේදී බොරතෙල් නිෂ්පාදනය තව දුරටත් අඩුකරනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සිරිල් සුදුවැල්ල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 2050 වසර වන විට ඛනිජ තෙල් දහනය සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා අත්සන් තබා ඇති පැරිස් සම්මුතිය අනුව බොරතෙල් නිෂ්පාදනය ක්‍රමානුකූලව අඩු කිරීමට බොරතෙල් නිෂ්පාදකයින් පියවර ගෙන ඇති බවයි.

මෙම ලෝක තත්ත්වය පිළිබඳ ලංකාව අවධානය යොමු කර නොමැති බවත් හම්බන්තොට තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම ඵලදායි නොවන බවත් සිරිල් සුදුවැල්ල අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *