සේනා මට්ටු කරන්න එංගලන්ත විසඳුමක්!

February 5, 2019 at 4:30 pm | by admin

සේනා දළඹුවන් පාලනය කිරීම සදහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කිරීම සඳහා කටයුතු සුදානම් කර ඇතැයි කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතාගේ උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක කර ඇත.

දැනටමත් දළඹුවාව භක්ෂණය කරනු ලබන විලෝපිකයන් සිව්දෙනකු හදුනාගෙන ඇති බවත් මෙම ජෛව පරපෝශිතයින් ක්ෂේත්‍රයට මුදා හැරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්වරා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස