සුප්‍රීම්සැට් රටට හොඳ නම් රාජපක්ෂලා නිහඬව ඉන්නේ නෑ… තමන්ට වාසියක් නැනි කිසි දෙයක් රාජපක්ෂලා කළෙත් නෑ…! – ඇමති නලින්ද ජයතිස්ස….

August 10, 2025 at 12:27 pm | by emanisa.lk

සුප්‍රීම්සැට් ව්‍යාපෘතිය පිරිසිදු නම් එමගින් රටට විශාල වාසියක් ලැබිණි නම් වසර 13ක් තිස්සේ රාජපක්ෂවරුන් නිහඬව සිටීවි දැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රශ්න කරයි.

ඇමතිරයා විමසා සිටින්නේ තමන්ට වාසියක් නැතිව රටට වාසියක් වන දෙයක් රාජපක්ෂවරුන් කරනු ඇතිද කියාය.

ඒ පිළිබඳ සිදුකරන විමර්ශන අවසන් වූ පසු වැඩි දුර විස්තර ලබා දිය හැකි බවද හෙතෙම ප්‍රකාශ කරයි.

මේ දෙස බැලිය යුත්තේ රාජපක්ෂවරුන්ගේ සමස්ත ව්‍යාපෘතිය තුළ එය ස්ථානගත වන ආකාරය අනුව බව ද නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස