සිමෙන්ති රු. 100කින් නඟියි…

February 17, 2019 at 12:25 pm | by admin

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් වැඩි කර ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.

සමාගම් කළ ඉල්ලීමකට අනුව  පාරිභෝගික අධිකාරිය  මෙම මිල  වැඩි කිරීම සිදු  කිරිමට අවසර ලබා දී තිබේ.

ඒ අනුව සිමෙන්ති  කොට්ටකෙ නව මිල වනුයේ රුපියල් 1095 කි. මේ සමග සිමෙන්ති ආශ්‍රිත බ්ලොක් ගල්, කොන්ක්‍රීට් නිෂ්පාදන සහ සෙසු නිෂ්පාදනවල ද මිල ඉහළ යාමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස