ගර්භාෂ යුද්ධයක් යැයි මිනිසෙකු සහ පවුලක් නොමරා මැරූ අයට පොසොන් සැමරීමට අයිතියක් නැතැයි ගල්කන්දේ ධම්මානන්ද හිමි පවසයි.
මේ වන විට කාන්තාවක් හිරගෙදරට යැවීමට කටයුතු කරමින් ඇතැයි ද උන් වහන්සේ චෝදනා කරයි.
සතුරාට ද මෛත්රී කරනට ඉගැන්වූ බුදු දහමේ ගෞරවය රැකගන්නා ලෙස ද ගල්කන්දේ ධම්මානන්ද හිමි ඉල්ලා සිටියි.