රටේ සහල් පිළිබඳ ප්‍රශ්නයක් ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර පවසයි.
ජනවාරි 15 වන දිනෙන් පසු මෙම සහල් ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට ආණ්ඩුව සූදානම් බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
ජනතාව මෙම ප්‍රශ්නය නිසා යම් අපහසුතාවකට පත්ව ඇත්නම් සමාව ඉල්ලා සිටින බව ද සුසන්ත කුමාර සඳහන් කරයි.