රජය සමග කටයුතු කිරීමේ දී වංචා දූෂණ සඳහා ඉඩ නොතබන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ මෙම ආපදාව අවස්ථාවේ ජනතාවට ලැබෙන සහනාධාර නාස්ති කිරීමට සහ වංචා කිරීමට ඇති ඉඩ සියයට සීයක් කෙසේ වෙතත් සැලකිය යුතු ප්‍රමාණයකින් පාලනය කර ඇති බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමති සමන්ති විද්‍යාරත්න මේ බව කීය.