සම්පූර්ණ ධූර කාලය ජනාධිපතිකමේ ඉන්නවා..! ආයෙම තරඟ කරන්නේ නෑ…!

June 6, 2022 at 10:56 pm | by emanisa.lk

තමාගේ ධුර කාලය අවසන් වීමට පෙර ධුරයෙන් ඉවත් නොවන බවත් අසමත් ජනාධිපතිවරයෙකු ලෙස ධූරයෙන් යා නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

තමන්ට වසර 5ක් සඳහා  ජනවරමක් ලැබී ඇති බැවින් ඉතිරි වසර දෙක ද තමා ජනාධිපති  ධුරයේ කටයුතු කරන බව මෙතෙම පවසයි.

කෙසේ නමුත් තමන් තවත් වාරයකට තරඟ නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *