සපුගස්කන්ද දින 50කට වසා දැමේ…!

November 15, 2021 at 3:44 pm | by emanisa.lk

අද (15 ) සිට දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේය

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ පිරිපහසුව වසා දැමුවත් කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බවයි.

මේ අවස්ථාවේ ඉන්ධන පිරිපහදුවට වඩා පෙට්‍රල් ඩීසල් ආනයනය වාසිදායක බවත් විදේශ විනිමය ගැටලුව නිරාකරණය කරගෙන නැවත තෙල් පිරිපහදු කටයුතු ආරම්භ කරන බවත් ඇමැති ගම්මන්පිල ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *