සජිත්ගේ මව රජයෙන් මදුරු කොයිල් එකත් ඉල්ලයි…!

October 4, 2023 at 9:10 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මව වන හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට යවන ලද ලිපියක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

එහි සඳහන් වන්නේ හිටපු ජනාධිපති ආර්යාව විසින් ඉල්ලා යවන ලද භාණ්ඩ ලැයිස්තුවකි.

එහි A කොළ, පෑන්, ෆයිල් කවර, ලියුම් කවර පමණක් නොව මදුරු කොයිල් අඩංගු වෙයි. මෙය සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *