තමන්ට ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැති නම් සමගි ජන බලවේගයේ නීත්‍යානුකූලභාවය අහෝසි වන බව රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.
සමගි ජන බලවේගය නමින් ක්‍රියාත්මක වන්නේ තමන් මහ ලේකම් ධූරය දැරූ පක්ෂය බවයි, ඇය සඳහන් කළේ.
වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන සමගි ජන බලවේගයේ සියලු දෙනා එහි පැමිණියේ තම අත්සනින් බව ද ඩයනා ගමගේ අවධාරණය කළාය.
රාජ්‍ය ඇමැතිනිය මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.