සමගි ජන බලවේග ජාතික ලැයිස්තුව පත්කිරීමට ප්‍රමාද ඒ සඳහා පරිණත ගුණාත්මකභාවයෙන් ඉතා ඉහළ අය වීම බව එහි නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එහි දී සමඟි ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවනවාද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මෙසේ ද ප්‍රකාශ කළේය.
“සමඟි ජන බලවේගයේ නායකත්වය පාරිභෝගික භාණ්ඩයක් නෙවෙයි, අලෙවිකරන්නට. ඒක හුවමරුකරගන්නට තියෙන භාණ්ඩයකුත් නෙවෙයි. ඒ සියලු තීන්දු තීරණ රටේ ජනතාව ගන්න තීන්දු තීරණ.”