සජබ ආණ්ඩුව ආවම රටට ඩොලර් ගලනවා…! සියලු අර්බුදය අවසන් වෙනවා..! – ලක්ෂ්මන් කිරිඇල්ල…

November 17, 2022 at 7:46 pm | by emanisa.lk

ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට රටක් බංකොලොත් කළ ආණ්ඩුවක් අයවැය ඉදිරිපත් කර ඇතැයි හිටපු අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

වසරේ නියමිත ණය පොළී ගෙවීමට සහ අත්‍යවශ්‍ය අපනයන සඳහා ඇ.ඩො. බිලියන 12ක් සොයා ගන්නා ආකාරය ද එම අයවැයෙහි නැතැයි කිරිඇල්ල සඳහන් කරයි.

තම ආණ්ඩුවක් පත් වූ විට මහ බැංකුව ස්වාධීන කරන බවත් එවිට විදෙස් ශ්‍රමිකයින් මුදල් එවන නිසා කිසිදු ඩොලර් අර්බුදයක් ඇති නොවන බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

අද (17) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *