සංචාරකයන් පැමිණීමෙන් සීගිරි පඩිපෙළ හොඳටම ගෙවිලා…! – ඇමති සුනිල් සෙනෙවි….

January 5, 2026 at 5:11 pm | by emanisa.lk

සීගිරිය ඓතිහාසික පඩිපෙළ දරුණු ලෙස ගෙවීමකට ලක්ව ඇති බවත් දිනපතා පාවහන් ගැටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි සඳහන් කරයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හානියට පත්වෙමින් තිබෙන විහාර මන්දිරය පිළිබඳ සොයා බැලීමට සහභාගි වීමෙන් අනතුරුව එම සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර හිමි ඇතුළු සංඝරත්නය සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා ඒ බව සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම සඳහා වැඩකටයුතු ආරම්භ කර ඇති බව ද හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *