ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී! එතුමාගේ අකමැත්තක් නෑ! – දුමින්ද දිසානායක

January 19, 2019 at 12:32 am | by admin

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයේ වැඩ භාර ගැනීම පිළිබඳ තමා පෞද්ගලිකව සතුටු වන නමුත් තමන් අතර ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇතැයි ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසු ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඒ් සඳහා ඔහුගේ අකමැත්තක් නොමැති බවත්ය.

https://www.youtube.com/watch?v=DZt8MTcpmZA

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස