ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක…! ගොඩ එන්න නම් යටත් විජිත මොඩලයට යා යුතුයි…! – මහාචාර්ය ස්ටීව් හෑන්ක්..

March 25, 2022 at 12:58 pm | by emanisa.lk

ඉන්ධන මිල ඉහළ යාම සහ ණය ගෙවීම් සිදු කිරීම සමබර නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක ගිලෙමින් පවතින බව මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසයි.

ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සේවය කරන මහාචාර්ය ස්ටීව් හෑන්ක් පෙන්වා දෙන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල ජනවාරි 01 වෙනිදා සිට මේ දක්වා 26% කින් පමණ අවප්‍රමාණය වී ඇති බවයි.

එයට විසඳුම ලෙස 1884-1950 කාලයේ ක්‍රියාත්මක වූ ආකාරයට ශ්‍රී ලංකාව තුල මුදල් මණ්ඩලයක් පිහිට විය යුතු බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *