ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක්…!

November 25, 2024 at 4:29 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.

2023 දී මෙරට විදුලිබල උත්පාදනය ට 50%ක පමණ දායකත්වයක් ලබාදී තිබුණේ තාප බලාගාර මගිනි.

නව ව්‍යාපෘති ඔස්සේ විදුලිබල උත්පාදනයට පුනර්ජනනීය මූලාශ්‍ර ඔස්සේ ලැබෙන දායකත්වය වර්ධනය කිරීමට සැලසුම් කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *