වේදිකාවේ අපි කී කතා අනුව රට කරන්න බෑ…! – නි. ඇමති සමන්ත විද්‍යාරත්න….

March 27, 2025 at 7:03 pm | by emanisa.lk

සමාජයේ පැවති පීඩාවට අනුව මෙන්ම ඇතැම් විට තමන් කළ ප්‍රකාශ අනුව ජනතාව ආණ්ඩුවෙන් මීට වඩා වේගයක් බලාපොරොත්තු වූ බව නියෝජ්‍ය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

එහෙත් ආණ්ඩුකරණය යනු තරමක් වෙනස් තත්ත්වයක් බවයි, නි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

ආණ්ඩු බලය ලබා ගත් පසු පරිස්සමට ධාවනය කළ යුතු බව ද සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.

ඊයේ (26) සිරස වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *