ඇමරිකාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගෙන මෙට්‍රොපොලිටන්හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන යෑම චීනය, රුසියාව, කියුබාව ඇතුළු රටවල් කිහිපය සිය විරෝධය සහ අප්‍රසාදය පළකර තිබේ.
මෙරට සමාජ මාධ්‍යවල ඔස්සේ ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂ ශිෂ්‍ය සංවිධාන මෙම ක්‍රියාවට එරෙහිව සිය විරෝධය පළ කරමින් තිබේ.
ජාතික ජන බලවේගය ද විපක්ෂයේ සිටිය දී වෙනිසියුලාවට අත නොතබනු! යැයි සඳහන් සටන් පුවරු රැගෙන විරෝධතා රැලි කරමින් ඇමරිකාවට එරෙහි විය.