විමල් දිනේෂ් සෝපානයේ සිරවුණාට කතානායක සොරි කියයි!

February 7, 2019 at 7:38 am | by admin

විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රී පිරිසක් අද උදෑසන පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිර වී ඇති අතර හදිසි ඇමතුම් ලබා දුන්න ද පිරිස ගලවා ගැනීම සඳහා විනාඩි 25ක් පමණ ගත වී තිබේ.

මේ පිළිබඳ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කතානායකවරයාට පැමිණිලි කළ අතර අපහසුතාව ගැන කනගාටු වන බවත් සිද්ධිය පිළිබඳ සොයා බලන බවත් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස