මේ අවස්ථාවේ විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදුකර නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
“විදුලි බිල වැඩි කිරීමක් නෙමෙයි මේ කරලා තියෙන්නේ. ඒ කොමිෂන් සභාව ජනතාවට දරන්න පුළුවන් මිල මේ තීන්දු කරලා තියෙන්නේ.”
විදුලි බිල 15%කින් ඉහළ නැංවීම පිළිබඳ මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීය.