විදුලි බිල ඉහළ යන්න බාල ගල් අඟුරු හේතුවක්…! – IMF….

April 10, 2026 at 12:03 pm | by emanisa.lk

විදුලි බිල ඉහළ නැංවීමට බාල ගල් අඟුරු ගැටලුවද හේතුවක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙරටට ගෙන්වා ඇති ගල් අඟුරුවලින් උපරිම ධාරිතාවෙන් විදුලිය නිෂ්පාදනයට නොහැකි වීම විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ වියදම ඉහළ යෑමට එක හේතුවක් වී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එවන් පැපජියෝ ලංකා බැංකුවේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවේදී මේබව ප්‍රකාශ කර තිබේ.

පිරිවැය මත පදනම්ව ජනතාවට දරාගත හැකි මිලකට විදුලිය ලබා දී නොහැකි වීමට බාල ගල් අඟුරුද එක හේතුවක් බව එහිදී ඇය පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *