විජිතගේ තගට ගම්මන්පිල බය වෙයි.. පාස්කු වාර්තා භාර දෙන්න දුවයි..!

October 19, 2024 at 10:26 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කමිටු වාර්තාවල ඇමුනුම් ලබා දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා අමාත්‍ය විජිත හේරත් මහතා වෙත ලිපියක් මගින්ද දැනුම් දුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ජාතික ආරක්ෂාව සම්බන්ධ සංවේදී තොරතුරු ඇතුළත් වන්නේ එම ඇමිනුම් වාර්තාවල වන අතර ඒවා කිසිසේත් ප්‍රසිද්ධ නොකරන බව හිටපු මන්ත්‍රීවරයා මීට පෙර සඳහන් කර තිබිණි.

තමන් මීට පෙර කළ දුරකනය ඔස්සේ කළ දැනුම්දීම්වලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එලෙස ලිපියක් යැවූ බවයි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *