වැලිගම මාලිමා මන්ත්‍රී දෙදෙනෙක් අතුරුදන්…. සභාපති තෝරා ගැනීමට බැරිවෙයි…!

June 27, 2025 at 12:51 pm | by emanisa.lk

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු අතුරුදන් බව වාර්තා වෙයි.

ඒ නිසා ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව විය.

උද්ගත වූ තත්ත්වය නිසා සභාවේ කටයුතු කල් තැබීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *