අධික මිලට සහල් විකිණීමට සූදානම් වුවහොත් සහල් පිට රටින් ගෙන එන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ එය වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවයි.
අපි වවලයි අපි කන්නේ ප්‍රතිපත්තිය තමන් ළඟ නොමැති බව ද ඇමති ලාල්කාන්ත සඳහන් කරයි.
උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මේ බව කීය.