ව්‍යවස්ථාව නතර කරවන ලෙස මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි!

January 18, 2019 at 12:11 am | by admin

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය වහාම නැවැත්වීමට ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් උපදෙස් ලබා දෙන්නැයි ජාතික ව්‍යාපාරවලට සම්බන්ධ ගිහි පැවිදි විද්වත්හු පසුගිය 15 වන දින මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස