වහාබ්වාදීන් ලංකා බැංකු පද්ධතිය අල්ලයි! රටටම 14% පොළියට ණය දෙන අතර වහාබ්වාදීන්ට 1% පොළියට ණය! (video)

June 13, 2019 at 3:47 pm | by emanisa.lk

සෞදි, කටාර් ආදී මුස්ලිම් රාජ්‍යවල අනුග්‍රහයෙන් ලංකාවේ බැංකු ඔස්සේ වහාබ්වාදීන්ට 1% පොළියට ණය ලබා දෙන බවත් සෙස ජන කොටස් එම ණය සඳහා 14%ක පොළියක් දැරිය යුතු බවත් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පවසයි.

කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මේ බව හෙළි කළේය‍.

සෞදි අරාබිය හා කටාර් රාජ්‍යය ඇතුළු මුස්ලිම් රාජ්‍ය ලංකාවේ බැංකුවල මුදල් ආයෝජනය කර ඇති බව එක්තරා ආගමික මණ්ඩලයක අනුමැතිය යටතේ මෙම බැංකුවලින් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට සහ වහාබ්වාදීන්ට 1% පොළියට ණය ලැබෙන අතර ඉතිරි පොළී මුදල කිසියම් මුස්ලිම් රටක අරමුදල් මගින් පියවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස