වතු දෙමළ ජනතාවට ඉඩම් අයිතිය දෙනු…! – ජීවන්ත පීරිස් පියතුමා සටන අරඹයි…

March 23, 2023 at 12:21 pm | by emanisa.lk

ඊයේ (23) දිනයට කඳුරට දෙමළ ජනතාව ලංකාවට පැමිණ වසර 200ක් සපිරෙන බව ජීවන්ත පීරිස් පියතුමා පවසයි.

පසුගිය ගාලු මුවදොර අරගලයෙහි නායකයෙකු ලෙස කටයුතු කළ ජීවන්ත පීරිස් පියතුමා, කඳුරට දෙමළ ජනතාව ලංකාවට පැමිණ වසර 200ක් සපිරීම සැමරීම පිණිස ජන හමු මාලාවක් සංවිධානය කොට තිබේ.

එහි පළමු ජන හමුව හපුතලේ නගරයේ දී පැවැති අතර එම ජනතාව ඉඩම් අයිතිය, නිවාස අයිතිය සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් බලගැන්වීම සිය අරමුණ බව ද ජීවන්ත පීරිස් පියතුමා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *