වටගල වැඩභාර ගත් දවසේ පාස්පෝර්ට් දුන්නේ ඩයස්පෝරාවට….! – අර්ජුන් රාමනාදන්…

September 9, 2025 at 4:40 pm | by Namal

ඇමති සුනිල් වටගල වැඩ භාර ගත් දිනයේ ඔහුගේ නම භාවිත කර ලබා ගත් විදේශ ගමන් බලපත්‍ර ලබා දී ඇත්තේ දෙමළ ඩයස්පෝරාවට බව පර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රාමනාදන් පවසය

ඒ පිළිබඳ විස්තර කතා කිරීමට ආණ්ඩුව තමන්ට ඉඩ ලබා නොදෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *