වංචා දූෂණ නතර කළා විතරයි…. දැන් සංචිතේ ඩොලර් බිලියන 06යි…රුපියල් ට්‍රිලියනයයි…! – ඇමති සමන්ති විද්‍යාරත්න…

September 7, 2025 at 7:44 pm | by Namal

රුපියල් සංචිතය ද ඩොලර් සංචිතය ද බිඳ වැටී තිබූ රටේ එ්වා ශක්තිමත් කිරීමේ වගකීම සිය කාර්ය වු බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.

මේ වන විට රටේ ඩොලර් සංචිතය බිලියන 6 ද රුපියල් සංචිතය ට්‍රිලියනය ද ඉක්මවා ද ඉක්මවා ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මෙසේ සංචිත ඉහළ දමා ගත්තේ මුදල් අච්චු ගසා නොවන අතර වංචා දූෂණ සහ නාස්තිය නතර කිරීමෙන් බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

උත්සව අවස්ථාවක් අමතමින් ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *