වංචනිකයන්ට දඬුවම් දීමේ ජනතා අභිලාෂය ඉටු කරනවා..! – අශෝක රන්වල….

January 28, 2025 at 11:03 am | by emanisa.lk

වංචනිකයින්ට දඬුවම් ලබාදීම නීතියේ ​ආධිපත්‍ය හිමි ආයතන මඟින් නිසි ලෙස ඉටු කරමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පවසයි.

ඔවුන් වරදක් සිදුකර ඇත්නම් අධිකරණයෙන් පළා යාමට නොහැකි බවයි, මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ආණ්ඩුවට පළිගැනීමේ අභිලාෂයක් නොමැති බවත් පරණ සිදුවූ වැරදි නිවැරදි කිරීමට ජනතා අභිලාෂයක් තිබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *