පැය 48ක් ඇතුළත මහ බැංකු හොරු නීතිය හමුවට පමුණුවන බවට ජනතාවට දුන් පොරොන්දු දැන් ඉටු කළ යුතු බව සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක පෙන්වා දෙන්නේ එදා ප්‍රකාශ කළ පරිදි සාක්ෂි සහිතව ෆයිල් 400ක ඇති හොරු නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවයි.
එසේ නොකොට වංගු ගහන්න උත්සාහ නොකරන ලෙස ද ඔහු අවධාරණය කළේය.