ලුනු සභාපතිකම ගන්න එරාජ් නගරාධිපති පුටුව අතහරී…!

February 10, 2022 at 3:54 pm | by emanisa.lk

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සිය නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස් වෙයි.

මාසික සභා රැස්වීම පැවති (10) අවස්ථාවේ සිය ඉල්ලා අස්වීම නගරාධිපතිවරයා මහා සභාවට දැනුම් දුන්නේය.

2011 වසරේ සිට දෙවතාවක් 2021 දක්වා කාලසීමාව තුළ වසර දහයකට වැඩි කාලයක් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත

එරාජ් ප්‍රනාන්දුට හම්බන්තොට ලුනු සමාගමේ සභාපති ධූරය භාර ගැනීම සඳහ ඇමැති චමල් රාජපක්ෂ දැනුම් දී ඇතැයි පසුගිය සමයේ වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *