ලාෆ් හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වන ලාෆ් සමාගමේ කොටස් 40%ක් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිලට ගෙන තිබේ.
ලාෆ් සමාගමේ කොටස් 60%ක් ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සතු වන අතර ඉතිරි 40% ක කොටස් ප්‍රමාණය ව්‍යාපාරික තිලක් ද සිල්වා සතු විය.
ධම්මික පෙරේරා රු. බිලියන 9කට මිල දී ගෙන ඇත්තේ තිලක් ද සිල්වා සතුව පැවති 40%ක කොටස් ප්‍රමාණයයි.