ලාල් කිව්වේ ජනතාවට ගැහුවොත් ගහනවා කියලා…ඒක ගැඹුරු දේශපාලන ප්‍රකාශයක්….!

January 24, 2026 at 8:22 pm | by emanisa.lk

අපට ගැහුවොත් අපි ගහනවා යැයි ඇමති ලාල් කාන්ත සිදුකළේ ගැඹුරු දේශපාලන ප්‍රකාශයක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි පවසයි.

එහි අපි යනුවෙන් හැඳින්වූයේ මහ ජනතාව බවත් ලාල් කාන්ත ප්‍රකාශ කළේ ජනතාවට ගැහුවොත් බලා නොසිටින බව යැයිද ඔහු පෙන්වා දෙයි.

එම ප්‍රකාශය සිදුකළේ පක්ෂය වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් බවත් වර්තමාන පාලනය තුළ පක්ෂය සහ ජනතාව අතර වෙනසක් නොමැති බවත් ලක්ෂ්මන් නිපුනආරච්චි ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *