ලක්ෂ දොළහේ vitz සිහින කුඩු…. Wagon R රථයක් කෝටිය පනී…!

February 1, 2025 at 2:48 pm | by emanisa.lk

ජපන් වාහනවල මිල ඉහළ යාමට බලපාන මූලික හේතුව එරට නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 5ක් හෝ 7ක් පරණ වාහන ආනයනය කිරීම වෙනුවට රජය විසින් වසර 2ක් පරණ වාහන ආනයනය කිරීමට තීරණය කිරීම බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි.

ආනයන සීමා ඉවත් කරමින් අද (01) සිට වාහන ආනයනය කිරීමට රජය ගත් තීරණය පිළිබඳ අදහස් දක්වමින් මෙරෙන්චිගේ මහතා මේ බව පැවසීය.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රජයේ මෙම තීරණය හේතුවෙන් මෙරට සාමාන්‍ය පුරවැසියෙකුට රුපියල් කෝටියකට අඩුවෙන් හෝ වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇති බවයි.

“අන්තිමට වෙන දේ තමයි රටේ සාමාන්‍ය ජනතාවට වාහනයක් රුපියල් කෝටියකට මෙහා ගන්න බැරිවෙන එක.

අවුරුදු 5ක් වගේ කෙරුවනම් ලක්ෂ 60කට 65කට විතර ගන්න තිබුණ එකක් තමයි මේ නැති කෙරුවේ”.

මෙරෙන්චිගේ මහතා පවසන පරිදි රජයේ නව කොන්දේසි සහ බදු යටතේ මෙරට ආනයනය කරන
Toyota Raize 1200cc කාණ්ඩයේ මෝටර් රථයක් ලක්ෂ 160ක් ද Toyota Yaris රථයක්ද ලක්ෂ 110ක් ද Honda Vezel 1500cc හයිබ්‍රීඩ් රථයක් ද ලක්ෂ 240ක් ද Wagon R රථයක් රුපියල් කෝටියක් ද දක්වා මිල ඉහළ යනු ඇත.

කෙසේ වුව ද ජනාධිපතිවරණයට පෙර වර්තමාන නි. අමාත්‍ය නලීන් හේවගේ ප්‍රකාශ කළේ,

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *