ලංකාවේ හැමෝටම වාහන ගන්නත් බෑ… ගන්නෙත් නෑ…! – ලක්මාලි හේමචන්ද්‍ර….

March 19, 2025 at 4:48 pm | by emanisa.lk

ලංකාවේ හැම පවුලකටම වාහන ගැනීමේ හැකියාවක් නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.

මෙවර වාහන ගෙන්වා ඇත්තේ ලංකාවේ විදේශ සංචිත ආරක්ෂා වන ආකාරයට බදු පැනවීමෙන් අනතුරුව බවත් ඇය පෙන්වා දෙයි.

එසේම ලංකාවේ සියලු දෙනාම වාහන මිල දී නොගන්නා බව ද ඇය සඳහන් කරයි.

දෙරණ වැඩසටහනකට ඊයේ (18) එකතු වෙමින් ලක්මාලි හේමචන්ද්‍ර මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *