අරගලයේ ප්‍රමුඛ පෙළේ නායකයෙක් වූ ධනීෂ් අලීට කොටුව දුම්රිය ස්ථානයේ දී ප්‍රහාරයක් එල්ල වී තිබේ.
දුම්රිය සේවකයින් පිරිස විසින් මෙම ප්‍රහාරය එල්ල කොට ඇතැයි වාර්තා වෙයි.
දුම්රිය ප්‍රවේශපත් කවුළුවල සේවකයින් නිසි ලෙස සිය රජකාරිය නොකරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ප්‍රචාරයක් ලබා දෙමින් කළ කළ චෝදනාවක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
අරගලය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පැන එහි සේවකයින්ට තර්ජනය කිරීමේ සිදුවීමට නායකත්වය ලබා දුන්නේ ද ධනීෂ් අලීය.